2026 ජූලි 29 බදාදා, 03:39
නවතම පුවත්

රතිඤ්ඤා කම්හලක පිපිරීමක්. 4 ක් මරුට – 6කට තුවාල

ඉන්දියාවේ ෆිරෝසාබාද් හි නවුෂේරා ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර,තුවාල ලැබූ හය දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ පිපිරීම හේතුවෙන් රතිඤ්ඤා ගබඩා කර තිබූ කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

මෙම පිපිරීමේ බලපෑම හේතුවෙන් අසල නිවසක වහලය ද කඩා වැටී තිබෙනවා.

සුන්බුන් අතරින් 10 දෙනෙකු පොලිසිය විසින් පිටතට ගෙන ඇති අතර 6 දෙනෙකුව ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව සඳහන්.

වැඩිදුර ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories