2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:57
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න රවීගෙන් යෝජනාවක්

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු යැයි අවධාරණය කරමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“මේ රට හදන්න නම් ඒ තීරණය ගත යුතුයි. ඒ ගොල්ලෝ ආවේ එපා කියලනේ. ඇවිල්ල අපි නැති කරනවා කියලා කියනවනං දෙයියො තමයි බලන්න ඕනෑ. ජනතාව කියන දේ තමයි අපි මේ කරන්නේ. අපි මේ අවස්ථා උපයෝගි කරගෙන හරි දේ තමයි කරන්න ඕනෑ. මන්ත්‍රී රස්සාව කරනවා අවුරුදු පහක්. වෙන එකක් කරන්න බෑනේ. මෙතන ආදායම් හොයන්න එපා. එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනවා 225 ම මේකට සහාය දෙයි කියලා. අනික මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබෑවට කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

“එජාප – සජබ එකතු වෙලා මේ පාර අපි දිනනවා. මේ ගැන මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා. සජබයයි – එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෑ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕනෑ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ” යැයි ද හෙතෙම පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories