2026 ජූලි 31 සිකුරාදා, 07:06
නවතම පුවත්

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනකු කොටු වෙයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ 24 හා 35 හැවිරිදි මිනුවන්ගොඩ පදිංචි සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකල විමර්ශනවලට අනුව මිනුවන්ගොඩ විජය මාවතේ වෙල්යාය අසලදී යතුරු පැදියක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය සඳහන් කළේ වතුමුල්ල, ප්‍රදේශයේදී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගත් ටී 56 ගිනි අවි දෙක, එම ස්ථානයට රැගෙන විත් ඇත්තේ එම සැකකරුවන් දෙදෙනා බවට සිදුකල වැඩිදුර විමර්ශනවලදි අනාවරණ වී ඇති බවයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති බවයි.

පසුගිය 19 වැනිදා ගම්පහ, වතුමුල්ල ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂා කර, ටී 56 ගිනි අවි දෙකක්, එම පතුරම් 118 ක්, එම පතුරම් ගැබ් 03ක්, වෑන් රථයක්, කාර්යක්, ත්‍රිරෝද රථයක්, සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories