2026 ජූලි 29 බදාදා, 08:38
නවතම පුවත්

චමරි අතපත්තු පරාජයට හේතු පැහැදිලි කරයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ ඉන්දියාව සමඟ පැවැති තරඟය ලකුණු 82කින් පරජයට පත්වීමත් සමඟයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 172ක්.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

මෙය මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වනවා.

පරාජය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ, තමන් ඇතුළු කණ්ඩායම සිදු කළ යුතු දේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවයි.

පන්දු යැවීමේ අංශය දුර්වල වීම තරගය පරාජය වීමට හේතු වනවා.

“අපි හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ වගේම උඩපන්දු අතහරියා. මම, විශ්මි ඇතුළු පිරිසට හොඳින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුණා. අපි කරන්න අවශ්‍ය දේවල් ගැන නැවත සිතා බලන්න ඔනේ. අපිට මුල් තරග දෙකේදී අපිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න වුණත්, මෙම තරගයේදී හඹා යන්න වුණා. පළමු තරඟ දෙකේදී කණ්ඩායමේ පන්දුයැවීම ගැන සතුටුයි. අපේ පිතිකරණය වැඩිදියුණු කරන්න ඔනේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories