2026 ජූලි 31 සිකුරාදා, 18:14
නවතම පුවත්

හොරු එළවනතුරු ජාතික ඔලිම්පික් කමිටුවට අරමුදල් දෙන්නේ නැහැල්ලු

මෙරට ජාතික ඔලිම්පික් කමිටුවට සිය ආයතනවල සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරන තෙක් අරමුදල් නිදහස් කිරීම ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආසියානු ඔලිම්පික් කවුන්සිලය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද මූල්‍ය අත්හිටුවීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

ඊට බලපාන ලද හේතුව වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ අසාර්ථක පරිපාලනය සහ විශේෂයෙන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය විෂමාචාර චෝදනා‍ය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ ඉල්ලීම් නොතකා ආසියානු ඔලිම්පික් කමිටුව එම දැඩි තීරණයේ සිටින බව ද වාර්තා වේ.

පෙබරවාරි 17 දිනැතිව සුරේෂ් සුබ්‍රමනියම් වෙත ‍යොමුකරන ලද ලද ලිපියක ආසියානු ඔලිම්පික් කමිටුව මෙම තීරණය දැනුම් දී තිබේ.

”ක්‍රීඩක ක්‍රීඩිකාවන් පීඩාවට පත්නොවිය යුතු බැවින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔබේ ඉල්ලීම නැවත සළකා බැලීමට ආසියානු ඔලිම්පික් කමිටුව කැමැත්තෙන් සිටී. කෙසේවෙතත්, අප සාකච්ඡා කිරීමට පෙර, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව යොමුකළ ඒකාබද්ධ ලිපිවල නියෝග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. දූෂණයට සම්බන්ධ අය මුළුමනින්ම ඉවත් විය යුතුය. වර්තමාන හෝ අනාගත කටයුතුවලදී ඔවුන්ට තැනක් නැත.” යනුවෙන් ඔවුන් දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories