2026 ජූලි 29 බදාදා, 08:55
නවතම පුවත්

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට ශ්‍රී ලාංකිකයෙක්

කැනඩාවේ අලුතින් පත් කරන ලද අගමැති මාර්ක් කාර්නි විසින් පිහිටුවන ලද නව කැනේඩියානු කැබිනට් මණ්ඩලයේ කැනඩාවේ නව අධිකරණ අමාත්‍ය ධුරයට උපතින් ශ්‍රී ලාංකික දෙමළ ජාතික ගැරී ආනන්දසංගරි නම් කර ඇත.

ඔහු කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට පත් වනු ඇත.

මේ අනුව, කැනේඩියානු ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට පත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා බවට ගැරී ආනන්දසංගරි පත්වනු ඇත.

නීතිඥවරයෙකු වන ගැරී ආනන්දසංගරි, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටි අයෙකු බව කියනු ලැබේ.

ගැරී ආනන්දසංගරි යාපනයේ උපත ලැබූ අතර 1983 කෝලාහල අතරතුර කැනඩාවට සංක්‍රමණය වූ අතර එතැන් සිට කැනඩාවේ පදිංචිව සිටී.

දේශපාලනයට පිවිසීමට පෙර ගැරී ආනන්දසංගරි නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු විය.

ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන කිහිපයකම ක්‍රියාකාරී වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories