2026 ජූලි 29 බදාදා, 16:44
නවතම පුවත්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය අද !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරන පළමු එක්දින තරගය අද (29) හරාරේ හිදී පැවැත්වේ.

මෙම තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පළමු වතාවට කැඳවී ඇති පවන් රත්නායක සහ කලකට පසු නැවත එක්වූ නුවනිඳු ප්‍රනාන්දු සම්බන්ධ වී සිටියි. ඔවුන් දෙදෙනාට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජාත්‍යන්තර මට්ටමේ නවක පිතිකරුවන් අත්හදා බැලීමේ වැදගත් අවස්ථාවක් මෙය වනු ඇත.

අන්තිම වරට කණ්ඩායම් දෙක මුහුණපා තිබුණේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේදීය. එවිට තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තේ ශ්‍රී ලංකාවය. එසේම, සිම්බාබ්වේ තරග භූමියේදී ශ්‍රී ලංකාව කිසිදු සීමිත පන්දුවාර තරගාවලියක් තවමත් පරාජයට පත් කර නොමැති බවද සටහන් වේ.

කෙසේ වෙතත්, අත්දැකීම් ගොඩක් ඇති සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කිරීමට හැකි විය හැක. දිවා තරගය ලෙස පැවැත්වෙන පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වන අතර, දෙවැනි තරගය අනිද්දා (31) යෙදේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories