2026 ජූලි 28 අඟහරුවාදා, 11:57
නවතම පුවත්

විනාශ වූ ආගමික ස්ථානවලට රුපියල් 25,000ක මූලික මුදලක්

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් විසි පන් දහසක (රු. 25,000) මූලික මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

රටවාසීන්ට සෙත් පතා ආගමික වතාවත් වැඩසටහනක් ආගමික ස්ථාන කිහිපයකදී අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
බෞද්ධාගමික වැඩසටහන් කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදීත් හින්දු ආගමික වැඩසටහන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදිත් ඉස්ලාම් ආගමික වැඩසටහන් වැල්ලවත්ත ජුම්මා මස්ජීඩ් දේවස්ථානයේදීත් කතෝලික ආගමික වැඩසටහන් ශාන්ත ජෝසප් විහාරස්ථානයේදීත් ක්‍රිස්තියානි වැඩසටහන් ලංකා සභා ආසන දෙව් මැදුරේදීත් කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories