2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:29
නවතම පුවත්

මාර්තු ලුණු අස්වනු ලැබීමත් සමග වෙළෙඳපොලේ ලුණු හිඟයක් නෑ

“මාර්තු මාසයේ ලුණු අස්වැන්න නෙළීමත් සමඟ වෙළඳපොලේ ලුණු හිඟයක් ඇති නොවනු ඇත” යනුවෙන් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක මහතා ප්‍රකාශ කළේය.

වර්ෂාපතනය නැවත ආරම්භ වීමත් සමඟ සමාගමේ ලුණු නිෂ්පාදනය දැන් සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතී.

මේ දිනවල ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේ පිරිවැය ඉහළ යාම නිසා ලුණු සිල්ලර මිල ග්‍රෑම් 400 පැකට්ටුවකට රුපියල් 120 දක්වා සහ කැටිති ලුණු කිලෝග්‍රෑම් බෑගයකට රුපියල් 180 දක්වා ඉහළ නංවන බව ඔහු තවදුරටත් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories