2026 ජූලි 31 සිකුරාදා, 15:37
නවතම පුවත්

ගෝවා සංචාරක ව්‍යාපාරය අවුල් වෙයි – ලංකාව දිහා බලන්නැයි උපදෙස්

ඉන්දීයවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ගෝවා ප්‍රාන්තය, ශ්‍රී ලංකාව වැනි අනෙකුත් අන්තර්ජාතික සංචාරක ගමනාන්ත හා සසඳන විට සංචාරක යටිතල පහසුකම් සංවර්ධනයක් නොමැතිකම හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ සහ විදේශීය සංචාරකයින්ගේ විවේචනයට ලක්විය.

මේ සතියේ ගෝවේ සංචාරක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, ඉන්දියාවේ මෙම ප්‍රාන්තය ශ්‍රී ලංකාව වැනි විදේශ රටකට සංසන්දනය කිරීමෙන් ‘නිවැරදි ඉදිරි දර්ශනයක්’ ලැබිය හැකි බවයි.

පහසුකම් පිළිබඳ ගැටළු හේතුවෙන් සංචාරකයන් රැසක් පසුගිය වකවානුවේ සිය ගෝවා සංචාර අවලංගු කරවාගෙන තිබුණු අතර,බොහෝ සංචාරකයන් ඒ වෙනුවට ශ්‍රී ලංකාව, තායිලන්තය හෝ වියට්නාමය වෙත පැමිණීමට කැමැත්තක් දක්වන බව ප්‍රදර්ශනය කර තිබිණි.

ඇතැම් සංචාරකයන් ගෝවා වෙත ට්විටර් (X) සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ චෝදනා කරමින් සටහන් තබා තිබුණේ, ප්‍රමාණවත් පොදු ප්‍රවාහනයක් නොමැතිකම හේතුවෙන් ගෝවාවල කුලී රථ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, හෝටල්වල මිල ගණන් ඉතා ඉහළ බවත් ය.

එසේම ගෝවාවල පිරිසිදුකම ගැනද ඇතැමුන් චෝදනා කර තිබිණි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories