පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද පත්‍රිකාවලට අදාළ විස්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලැබෙන පිළිවෙල අනුව ඒවා මුද්‍රණාලය වෙතයොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 06වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කරයි