2026 ජූලි 29 බදාදා, 17:45
නවතම පුවත්

ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි

ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකුගේ සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මත විකුණා රුපියල් මිලියන 21 ක් කොල්ලකෑමේ චෝදනාවට ලක් වූ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන දෙදෙනා අද (24) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ සභාපති විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ විසින් මෙම තීරණය ගන්නා ලදී.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

1996 සැප්තැම්බර් 26 වන දින සිට 1997 සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඩිජිටල් නොමිනීස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් මිලදී ගෙන තිබූ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් පෞද්ගලික බැංකුවක කොටස් මිලියන 21 ක් විකිණීමෙන් රුපියල් මිලියන 21 ක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories