2026 ජූලි 29 බදාදා, 08:38
නවතම පුවත්

ප්‍රශ්න කීයක් පැන්නාද බලන්න ශිෂ්‍යත්වයට තවත් කමිටුවක්

ශිෂ්‍යත්ව විභාගයට පෙර නිශ්චිත වශයෙන්ම ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් පිටවී තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තවත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර විසින් පත් කරනු ලැබ ඇති මෙම කමිටුවට ජනාධිපති කාර්යාලයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දෙදෙනෙක්, මහාචාර්යවරයෙක් සහ ප්‍රශ්න පත්‍රය සකස් කළ මණ්ඩලයේ දෙදෙනෙක් අයත් වෙති.

මෙම කමිටුව පත්කර ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයත් සමගය. පරීක්ෂණ වාර්තාව හැකි ඉක්මනින්ම ලබාදෙන ලෙස කමිටුවට උපදෙස් දෙනු ලැබ ඇත.

විභාගයට පෙර පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තහවුරු කරගෙන ඇති නමුත් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ දෙමව්පියන් පිරිසක් පවසා ඇත්තේ ප්‍රශ්න අටක් පිට වී තිබෙන බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories