2026 ජූලි 31 සිකුරාදා, 19:56
නවතම පුවත්

ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක්

අයහපත් කාලගුණය හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක දීමනාව සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි පහත සඳහන් ආයතනවල ලියාපදිංචි ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන්ට මෙම ලක්ෂ 2ක මුදල ලබා ගැනීමේ හැකියාව පවතී:

  • කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)
  • කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
  • ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA)
  • කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
  • ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPO)
  • ජාතික ශිල්ප සභාව
  • ජාතික මෝස්තර මධ්‍යස්ථානය

අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ මෙම දත්ත එක්රැස් කිරීමෙන් අනතුරුව ආපදාවට ලක් වූ සියලුම කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටත්, සම්බන්ධීකරණය කරගැනීමටත් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories