2026 ජූලි 31 සිකුරාදා, 07:51
නවතම පුවත්

ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් හිමි ජම්මු හා කාශ්මීරයේ පිහිටි පහල්ගම් නිම්නයේදී සංචාරකයන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් විසිහය දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද මිය ගොස් තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඉවත් කිරීම සඳහා හමුදා හෙලිකොප්ටර් සේවයට යොදවා ඇත.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ එම ප්‍රදේශයට පයින් හෝ අශ්වයෙකු පිට පමණක් ප්‍රවේශ විය හැකි බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් සෞදි අරාබියේ නිල සංචාරයක් සඳහා අද පිටත්ව ගිය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය කෙටි කොට නැවත සිය රට බලා පිටත් විමට නියමිත බවයි වාර්තා සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories