2026 ජූලි 31 සිකුරාදා, 20:04
නවතම පුවත්

රෝල්ස් රොයිස් කාර් දෙකක් වටින ඉන්දියානු මී හරකා අන්මෝල්

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සිටින අන්මෝල් ලෙස හඳුන්වන කිලෝග්‍රෑම් 1500ක් බරැති විශාල මී ගවයකු මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.

ඒ, එම සත්වයාගේ විශාලත්වය සහ ගවයාගේ වටිනාකමට ලබා දී ඇති ඉහළ තක්සේරුව හේතුවෙනි.

අන්මෝල් මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 23ක වටිනාකමකින් යුතු වන අතර සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

පුෂ්කර් මේලා සහ මීරුට් හි සමස්ත ඉන්දීය ගොවි ප්‍රදර්ශනය වැනි රටේ සමහර කීර්තිමත් උත්සවවලදී මෙම මී ගවයා පෙනීසිටියි.

අන්මෝල් එම සත්ත්වයාගේ කැපී පෙනෙන පෙනුම සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියි.

එම සත්ත්වයාගේ ඉහළ තක්සේරුවට ප්‍රධාන හේතුව වන්නේ ඌගේ ශුක්‍ර තරලයට අභිජනනය සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින්, සත්ත්වයාගේ වටිනාකම දිනෙන් දින ඉහළ යෑමයි.

මෙම මී ගවයා ඉන්දියාවේ සත්ව පාලන කර්මාන්තයේ අභිමානයේ සංකේතයක් ලෙස සැළකෙයි.

උගේ වටිනාකම රුපියල් කෝටි 23ක් වන අතර එය එරට බොහෝ සුඛෝපභෝගී මෝටර් රථ සහ ඉහළ මට්ටමේ දේපළ වෙළඳාම් වලට වඩා වැඩි ය.

ඉදිරි දර්ශනයට අනුව, Anmol සඳහා තක්සේරු කර ඇති ඉන්දීය රුපියල් කෝටි 23 ක මිල Rolls Royce වර්ගයේ මෝටර් රථ දෙකක්, Mercedes Benz වර්ගයේ මෝටර් රථ දහයක් හෝ Noida හි නිවාස 12ක් පමණ මිල දී ගැනීම හා සමාන වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories