2026 අගෝස්තු 02 ඉරිදා, 01:44
නවතම පුවත්

ආදාවල ගමෙන් ඡන්ද ඉල්ලා පැමිණෙන්නන් හට රතු එළි.

මෙවර ජනාධිපතිවරණයට ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිසහට අසූචි ප්‍රහාර එල්ල කරන බවට මාතලේ නාවුල ආඳාවල ගම්මානයේ වැසියෝ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබා දෙමින් කටයුතු කළ බවත් මේ වන තෙක් ඔවුන් ලබා දුන් පොරොන්දු ඉටු වී නැති බවත් ගම්වාසීහු කියා සිටිති.සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය වගාබිම්වල පවත්නා ගැටලු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේදී සිය ගම්මානය පිරිස් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටින බව ගම්මු කියා සිටිති.පොරොන්දු ඉටුනොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිනෙණ ලෙසත් එසේ පැමිණියහොත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවත් ඔහු කියා සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories