2026 ජූලි 27 සඳුදා, 18:44
නවතම පුවත්

සුපිරි හතරේ ඉන්දියාවට කඩුලු 6ක ජයක් !

ඉන්දියාව ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය විජයග්‍රාහී ආරම්භයකින් නිමා කිරීමට ඊයේ දිනයේ සමත් විය. ඒ පාකිස්තානයට කඩුලු 6ක ජයක් ලබා ගනිමින් ය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පාකිස්තානය ලකුණු 172ක් ලබා දී තිබුණ අතර, ඉන්දියාව එම ඉලක්කය පසුකර යාමට සමත් වුණේ 19වන පන්දුවාරයේ 5 වන පන්දුව තුළ දී ය.

ඉන්දියාවේ ජයග්‍රාහකයන් වූයේ අභිෂේක් ශර්මා සහ ශුබ්මන් ගිල් ය. ශර්මා පන්දු 39කින් ලකුණු 74ක් රැස් කළ අතර, ගිල් පන්දු 28කින් ලකුණු 47ක් ලබා ගත්තේය. ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් පිහිටුවා, ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ය.

පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් කඩුලු 2ක් දවාළූ අතර, ෆහීම් අෂ්රෆ් කඩුලු 1ක් දවා ගැනීමට සමත් වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories