2026 ජූලි 26 ඉරිදා, 06:19
නවතම පුවත්

ජනපතිගෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදෙස්

මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

ඔහු තවදුරටත් අවධාරණය කළේ, දේශපාලන බලය වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ පැරණි ක්‍රමවේදය අවසන් කර, ජාතික සංවර්ධන සැලැස්මකට අනුව කටයුතු කිරීමේ වැදගත්කමයි.

විශේෂ ව්‍යාපෘති කාර්යාල සඳහා විශාල පරිපාලන වියදමක් දැරීම වෙනුවට පවතින රාජ්‍ය ව්‍යුහය යටතේම විදේශ ණය සහ ආධාර ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයක ප්‍රධානීන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත. දෙරට අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

මෙම හමුවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ එමිලි ඈෂ්බි මහතා ද සහභාගි විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories