2025 පොහොර සහනාධාර ය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කර තිඛෙනවා.
කෘෂිකාර්මික තීරණගැනීම ට සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා
වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000 ක්.
ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500 ක්.
ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
කෘෂිකර්ම ක්ෂේත්රයට තරුණ ව්‍යවසායකයින් කැදවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ජනාධිපතිතුමා අයවැය කතාවේදී පැවසීය