2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:26
නවතම පුවත්

සජිත්ගේ අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කරලා නැතිලු!

සජිත්ගේ අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කරලා නැතිලු!විපක්ෂ නායකවරයා ඊයේ උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික සහ වාර්තා අද උදෑසන වන විටත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.

එම සහතික අධ්‍යයනය කර ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේය.

ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ අද (දෙසැම්බර් 19) උදෑසන වන විටත් විපක්ෂ නායකවරයා සිය සහතික හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories