2026 ජූලි 29 බදාදා, 20:50
නවතම පුවත්

මහාචාර්ය ජයසේන කොට්ටෙගොඩ – සෞන්දර්ය නැණවතා බක් මහේ සමුගනියි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතා දැයෙන් සමුගෙන ඇත. හෙතෙම කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කළේය . මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පළමු මහාචාර්ය සහ පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය . ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභීකි , පර්යේෂණ විශාරදකි . ඒ මතුද නොව ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ පොත් 30 ක් ප්‍රකාශයට පත් කළ ප්‍රාමාණිකයෙකි .

එමෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන නර්තන ශිල්පියෙකු සහ නර්තන අධ්‍යක්ෂකවරයෙකු, ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වල බාහිර නිෂ්පාදකයෙකු ලෙසද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ කටයුතු කළේය . නිර්මාණශීලී නර්තන අධ්‍යක්ෂකවරයෙකු විය . රාජ්‍ය උත්සව සහ විදේශීය රටවල රඟ බොහෝ ඉසවු සඳහා ඔහුගේ දායකත්වය ලැබිණි . ජනාධිපති සම්මානලාභී කලාකරුවෙකු වූ හෙතෙම , සිංගප්පූරුවේ ආසියානු අධ්‍යාපන විශිෂ්ටතා සම්මාන සංවිධානයෙන් “අධ්‍යාපන නායකත්ව සම්මාන”යෙන්ද , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් “දේශනේත්‍ර” සම්මානයෙන්ද පිදුම් ලැබීය .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories