2026 ජූලි 29 බදාදා, 16:44
නවතම පුවත්

ජනපති වෙන්න කෝටි පහක් නැති නිසා කෝප්පයෙන් එන ජනක

මම නාමයෝජනා භාරදුන්නේ එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන්.මගේ ලාංචනය කෝප්පය.මේ රට මෙතක් පාලනය කල සියලු දෙනා මේ රට වැටී තිබෙන තත්ත්වයට වගකිව යුතුයි.දේශපාලකයන්ට ආර්ථිකය ගැන අවබෝධයක් ගැන.මේ ආර්ථිකය ගොඩගන්න මගේ ව්‍යාපාරික දැනුම හා රාජ්‍ය පරිපාලනයේ දැනුම භාවිතා කරනවා. රජයේ කොමිසමේ සිට පාර්ලිමේන්තු චන්දයකින් ඉවත් කල එකම සභාපති මම.ඒ මම ජනතාව වෙනුවෙන් පෙනී සිටි නිසයි.මේ එන මැතිවරණයේදී රාජ්‍ය පරිපාලනය දන්න සාර්ථක ව්‍යාපාරයක් කරන මම වගේ කෙනෙක්ට අවස්ථාව ලබාදී බලන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ සදහා මම සැල්ස්ම හදලා අවසන්.ඇතැම් අය සන්ධාන ගහනවා.එකම අය කැරකී කැරකී තමයි මේ සන්ධාන හදන්නේ.මම දේශපාලනය කල අය එක්ක මේක කරන්නේ නෑ.ගොඩක් රැස්වීම් වලට සෙනග ගේන්නේ කොහොමද අපි දන්නවා.බස් දාලා ගෙන්වනවා, අපිට ඊයේ කොමිසමට යන්නවත් ඉඩක් හරියට පාරේ ලැබුනේ නෑ කැපුවත් කොල නිල් දම් කියන අයගේ චන්දය මට එපා.ප්‍රශ්න වලින් දුප්පත්කමින් බැට කන දේශපාලනය එපා වෙච්ච අයගෙන් මම ඉල්ලන්නේ මට චන්දය දෙන්න කියලා.රට කාබාසිනියා කල අය ඉවත් කරලා මට රට බාර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

මම ජනාධිපති අපේක්ෂකයා වෙනවා කිව්වේ කලින්මයි.මම පාර්ලිමේන්තුව තුල නොසිටි නිසා මට ඉල්ලන්න පක්ෂයක් අවශ්‍ය උනා.මම පක්ෂ 10 ක් එක්කම සාකච්ඡා කලා.ඒ පක්ෂ 10 න් 5 ක් විතර කියන්න ලැජ්ජයි බොහෝ අය කෝටි ගනන් සල්ලි ඉල්ලුවා.කෝටි 5 ඉල්ලුවා.මේක තමයි මේ දේශපාලනයේ නිරුවත.මම මේ පක්ෂයෙන් ඉල්ලන්න ආවාම කෝටි 3 ක් ඉල්ලුවා.මේ දේශපාලනය කරන අයගේ පරමාර්ථය මුදල් ඉපයීම පමණයි.මේ වගේ වැඩ වලට රතු එලියක් දල්වන්න තමයි මම මේ දේ කලේ.දැන් පක්ෂ ලේකම් ලා දැනගන්න ඕන.මේක රතු එලියක්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories