2026 ජූලි 29 බදාදා, 03:42
නවතම පුවත්

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ අරුම පුදුම තෝරා ගැනීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අධියරයේ ක්‍රීඩක තෝරා ගැනීම පසුගියදා සිදු විය.මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී අරුම පුදුම තෝරා ගැනීම් කිහිපයක්ම දක්නට ලැබිණි.

මෙම තෝරා ගැනීමට පෙරම ක්‍රීඩකයින් 6 දෙනා බැගින් කණ්ඩායම් හිමිකරුවන් Direct sign ලෙස එක් කර ගෙන තිබුණා.එම ක්‍රීඩකයින් අතරට මෑතකාලීනව කිසිඳු තරගාවලියට සහභාගි නොවුණු මිලින්ද සිරිවර්ධන එක් කරගෙන තිබීම විමතිය දනවන කරුණක් විය.තෝරාගත් විදෙස් ක්‍රීඩකයෝ අතර ද වත්මන් ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයින් විය.ඉන්දියාවේ සෞරව් තිවාරි,ඩේවිස් වීසා,ක්‍රිස්ටික් විලියම්ස්,මොහොමඩ් අමීර් සිටි.

තෝරා ගත් ක්‍රීඩකයින් අතරට ඇන්ජලෝ පෙරේරා ,සීක්කුගේ ප්‍රසන්න ,තිසර පෙරේරා ,ඉසුරු උදාන,චතුරංග ද සිල්වා ,ෂෙහාන් ජයසූරිය යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ද වෙයි.මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා ,මිලාන් රත්නායක ,මොහොමඩ් ශිරාස් ,විශ්ව ප්‍රනාන්දු ,සදීර සමරවික්‍රම ,නුවනිඳු ප්‍රනාන්දු ,ලසිත් කෲස්පුල්ලේ ,ලක්ෂාන් සඳකැන් ,විශ්ව ප්‍රනාන්දු ,ලහිරු උදාර,එෂාන් මාලිංග වැනි ක්‍රීඩකයින් ඉවතට දමා තිබීම ද මවිත කරුණක්
විය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories