2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:36
නවතම පුවත්

ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබෙනවා. මෙය හෙට (ජූලි 7) සිට ජූලි 11 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු පිළිබඳ බරපතල තත්ත්වය හමුවේයි. අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම් සඳහා ප්‍රධානතම සාධකය වී ඇත්තේ හදිසි අනතුරු වන අතර, ආබාධිත තත්ත්වයන්ට හා මරණවලට ද විශාල වශයෙන් දායක වන්නේ මෙම අනතුරුයි.

දත්ත අනුව, සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් සිදුවිය හැකියි. එපමණක් නොව, සෑම විනාඩියකටම අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් 6ත් 8ත් අතර ප්‍රමාණයකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් සිදුවිය හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි.

මෙම ජාතික අනතුරු නිවාරණ සතිය තුළදී අනතුරු අවම කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories