2026 ජූලි 29 බදාදා, 19:05
නවතම පුවත්

පොලීසියේ ලොකු පුටු රැසකට මාරුවීම් STF එකට අලුත් මූහුණක්

පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු ස්ථානාධිපතිවරු 100කට වැඩි පිරිසක් ස්ථාන මාරු කිරීමට ඊයේ(06) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති බව ආරංචි මාර්ග අනාවරණ‍ කර තිබේ .

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණ දෙන නිලධාරියා ලෙස කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා පත් කිරීමට අනුමැතිය ලැබී ඇත. එසේම දැනට විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කරනු ඇත.

එසේම දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතාව වයඹ පළාතටත්, වයඹ පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාතටත්, දකුණු පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන මහේෂ් සේනාරත්න මහතා ඌව පළාතටත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලැබී ඇති බව එම ආරංචි මාර්ගවල තවදුරටත් සඳහන්ය .

මෙලෙස ස්ථාන මාරු ලබන පොලිස් ස්ථානාධිපතිවරු රැසකට ස්ථානාධිපති ධූරය අහිමි වී සාමාන්‍ය රාජකාරී සදහා යොමු කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories