2026 ජූලි 29 බදාදා, 05:20
නවතම පුවත්

දියේ ගිලී ජීවිත දෙකක් අහිමි වෙයි

කහවත්ත සහ මුන්දලම යන ප්‍රදේශවලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ කහවත්ත, වෙළෙගෙපොළ ප්‍රදේශයේ පිහිටි ගල්පීල්ල අමුණ ස්ථානයේ වේල්ලට වැටීමෙන් 45 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

අදාළ පුද්ගලයා මත්පැන් පානය කර නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර මුන්දලම, කරුංගල්චෝල වැවෙහි ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 48 හැවිරිදි මුන්දලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන්. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට අනාවරණය වී ඇති බවයි.

මේ අතර කාන්තන්කුඩි, පයිල්වාන් ප්‍රදේශයේ වෙරළ තීරයේ දියනෑමට ගිය 16 හැවිරිදි කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories