2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:55
නවතම පුවත්

ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළේ, තම ජයග්‍රහණය වළක්වාලීමට විරුද්ධ පාර්ශව කුමන්ත්‍රණ සිදුකළ ද ඉන් ඵලක් නොවන බවය.

“අද ඒ දේශපාලන ජෝඩුවගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වාලන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා. කරන්න පුළුවන් හැම කුමන්ත්‍රණයක්ම කරනවා. හැබැයි ඒ දෙපොළම මතක තියාගන්න රාජපක්ෂලා හිටපු කැබිනෙට්ටුවල සාමාජිකයෝ. දෙන්නම හිටියා රාජපක්ෂ මහත්තරු එක්ක එකට වාඩි වෙලා කැබිනෙට් එකේ. මතක තියා ගන්න කිසිම දවසක රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන් කඩේ නොගිය පුද්ගලයෙක් මේ සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය. අපි කවදාවත් රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන්. ඒ නිසා මතක තියා ගන්න 21 වෙනිදාට තමුන්නාන්සේලාගේ වටිනා කතිරය උපයෝගි කරගෙන රටේ ජනතාවට ප්‍රගතිශීලි හැරවුම් ලක්ෂයකට ඔබ සියලුදෙනා මුලපුරන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories