2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:34
නවතම පුවත්

සාලියවැව පුද්ගල ඝාතනයක්

බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවී කාමරයේ දොර කඩා එහි සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ ඊයේ (15) අලුයම් කාලයේ සාලියවැව පොලිස් වසමේ යාය 07 ප්‍රදේශයේදී ය.

නිවසට ඇතුළුවූ සැකකරුවන් අදාළ පුද්ගලයාට පොලුවලින් පහරදී ඝාතනය සිදුකර තිබෙන බවට පැවසෙයි.

එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුවය.

පෙරේදා (14) රාත්‍රියේ පැවති මත්පැන් සාදයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම සාදයේ සිටි දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධයෙන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන සාලියවැව ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සාලියවැව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories