2026 ජූලි 31 සිකුරාදා, 06:57
නවතම පුවත්

බලශක්ති අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.

බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති හමුවේදී දෙරට අතර බලශක්ති හවුල්කාරිත්වයේ විවිධ අංශ සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර මෑතකදී සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, දෙරට අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් පරාසයක අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජනා කර තිබූ ව්‍යාපෘතිවලින් ඉවත් වන බව අදානි සමාගම නිවේදනය කළ සන්දර්භයක් තුළ මෙම සාකච්ඡා පැවැත්වීම කැපී පෙනේ.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ ශ්‍රී ලංකා රජය අදානි සමාගම සමඟ විෂය ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් වන බවයි.

එහි නියෝජිත දුමින්ද නාගමුව මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories