2026 ජූලි 25 සෙනසුරාදා, 16:24
නවතම පුවත්

සුරක්ෂිත මධ්‍යස්ථානවල අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින සුරක්ෂිත මධ්‍යස්ථානවල අක්ෂි රෝග (Sore Eyes / Conjunctivitis) ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එම විද්‍යායතනයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා සඳහන් කළේ, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් එම තත්ත්වය වළක්වා ගත හැකි බවයි.

වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දුන් පරිදි, සමූහ වශයෙන් මිනිසුන් ගැවසෙන විට මෙවැනි බෝවන රෝග ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය.
ඇස් රතු වීමත් සමඟ ඇති වන මෙම රෝගය (Conjunctivitis / Sore Eyes) ස්පර්ශයෙන් මෙන්ම වාතය සමඟ ද බෝවන රෝගයක් වන අතර, එය වේගයෙන් පැතිර යන්නට පුළුවන.
යම්කිසි පුද්ගලයෙකුට මෙම රෝගය හැදුණහොත්, පහත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ:
* නිතර දෑත් සේදීම.
* නිතර ඇස් ඇල්ලීමෙන් වැළකීම.
“මොකද මේ රෝගය බෝ වෙන්න පටන් ගත්තොත් ඒක සමූහයටම බලපාන්න පුළුවන්. එහෙම වුණොත් අනවශ්‍ය සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන්,” වෛද්‍ය රත්නායක මහතා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories