2026 ජූලි 29 බදාදා, 11:18
නවතම පුවත්

සහල් අපනයනය අත්හිටවීමට පියවර

ලෝකයේ විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත හෙලීමේ අරමුණින් සහල් අපනයනය අත්හිටවීමට පියවර ගනු ලැබීය.

එහෙත් ඔවුන් වඩා උසස් ගණයේ සහල් වර්ගයක් ලෙස සැලකෙන බාස්මතී සහ අපනයනයට එම තහනම ක්‍රියාත්මක කළේ නැත.

කෙසේ නමුත් බාස්මතී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 950ක අවම අපනයනය මිල සීමාවක් ඉන්දියාව පනවා තිබුණි.

එවැනි සීමාවක් පැවතුනත් මේ වසරේ පළමු මාස 4 තුළ ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් ලෙස 20%කින් ඉහළ ගොස් තිබුණි.

දැන් ඉන්දියාව මේ මිල සීමාවත් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය තවදුරටත් ඉහළ යනු ඇති බව වාර්තා වේ.

ඉන්දියාව මිල සීමාවන් ඉවත් කර තිබෙන්නේ නව අස්වනු වෙළෙඳපොළට පැමිණීමට ආසන්න අවස්ථාවකය.

මේ වසරේදී ඉන්දියාවේ බාස්මතී සහල් නිෂ්පාදනය 10%-12% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේදී ඉන්දියාව, කැනඩාව, ඉරාකය, ඕමානය, සෞදි අරාබිය යන අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකට බාස්මතී සහල් මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් අපනයනය කර තිබුණි.

ලෝකයේ උසස්ම වර්ගයේ බාස්මති සහල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories