2026 ජූලි 31 සිකුරාදා, 05:10
නවතම පුවත්

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ඊයේ (ජුනි 19) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරිණි. මේ සඳහා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර විශේෂ හමුවක් පැවැත්විණි.

සාකච්ඡාව අතරතුරදී කථානායකවරයා අවධාරණය කළේ, 1994 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වෙළඳ, සංචාරක සහ පුරවැසි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමයි. දෙරට අතර පවතින සබඳතා නව මඟකට යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඉස්මතු විය.

දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය ලෝකයට සාමයේ වැදගත්කම පිළිබඳව ලබා දෙන ප්‍රබල පණිවිඩයක් බව කථානායකවරයා සඳහන් කළේය. එසේම, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජයට සිය කෘතඥතාව පළ කිරීමට ද ඔහු අමතක කළේ නැත.

මහ කොමසාරිස් ෂාල්ක් මහතා, දකුණු අප්‍රිකානු රජය විසින් සිදුකරන අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව පැහැදිලි කළේය. මෙම වැඩසටහන් මගින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ද අරමුණු කරගන්නා බව ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories