2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:38
නවතම පුවත්

“මේ පාර ආණ්ඩුවට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ” – ඩඩ්ලි රජයට තර්ජනය කරයි

මෙවර කිසිවකුටත් “සෙල්ලම් කරන්න” ඉඩ ලබාදෙන්නේ නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවෙකු වන ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.

රටේ සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බවත්, සහල් මෝල් හිමියන් රජයේ පාලන මිලට වී මිලදී ගත යුතු නමුත් එම මිල සංශෝධනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

කැලණියේ බොල්ලෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේ, “හාල් හිඟය මගේ වරදක් නෙමෙයි. මේක මගේ ඇඟට දාන්න එන්න එපා. සෙල්ලම් කරන්න දෙන්නේ නෑ මේ සැරේ. හාල් ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් ගොවියන්ගේ ප්‍රශ්නේ ඉවර කළොත්. නැත්නම් ඉවර කරන්න බෑ.” යනුවෙනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories