2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 12:38
නවතම පුවත්

වැඩිහිටියන්ට සලකන වැඩපිළිවෙළක් සකසනවා

සජිත් අම්මට සලකන්නේ නැත්නම් අපි වැඩිහිටියන්ට සලකන වැඩපිළිවෙළක් සකසනවා, සජිත් ලා ලැජ්ජ වෙන්න ඕන අම්මට අවුරුදු 32ක් කන්න දීලා තියෙන්නේ රජයෙන් බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇත. මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජන බලවේගයේ වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සමුළුව මාධ්‍ය හමුව අමතමින්. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ‘ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව වගේ කියලා කියන්න උත්සහ කරනවා. අපේ ප්‍රතිපත්ති කියවපු එක ගැන ස්තූතිවන්ත වෙනවා. රනිල් වික්‍රමසිංහ කල වැඩ අනුර කුමාර කරන්නේ නෑ. මේ රට හදන්න ඇති තරම් මිනිස්සු ඉන්නවා. 225 ට හරියන 2225 ක් විතර අපි ලඟ ඉන්නවා.’ යනුවෙනි. ඔහු තවදුරටත් කියා සිටියේ ඔවුන්ගේ රජයක් තුළ රාජ්‍ය අමාත්‍ය ධූර නොමැති බවත්, අමාත්‍ය ධූර 25ක් පමණක් ඇති බවත්ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories