2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:16
නවතම පුවත්

නස්මුල්ට එරෙහිව ක්‍රීඩකයින් පිටියට ඒම ප්‍රතික්ෂේප කරයි – BPL තරගාවලියට තර්ජනයක්!

බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හමුවේ එරට ක්‍රීඩකයින් ගත් දැඩි තීරණයත් සමඟ අද (15) දින බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අඩාල විය.

නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩකයින් ලබාදුන් කාලසීමාව අවසන් වීමත් සමඟ, අද පැවැත්වීමට නියමිතව තිබූ චැටොග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ප්‍රස් අතර තරගයට ක්‍රීඩකයින් සහභාගී නොවී එය වර්ජනය කර තිබේ. හිටපු නායක තමීම් ඉක්බාල් “ඉන්දියානු ඒජන්තයෙකු” ලෙස හැඳින්වීම ඇතුළු ක්‍රීඩකයින්ට අපහාස වන අයුරින් නස්මුල් කළ ප්‍රකාශ මෙම වර්ජනයට මූලික හේතුව වී තිබේ. මෙම අභ්‍යන්තර ගැටුම් මෙසේ පවතිද්දී, ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයෑමට ගත් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories