2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

පියාගේ ආශාව සපුරාලීමට දුනිත් දිවයිනෙන් පිටව යයි !

තමාගේ පියාගේ එකම ආශාව වූයේ තමන් ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව යැයි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සඳහන් කළේය.

පියාගේ අසනීප සහිත හදිසි මරණය හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඔහු, අද (20) අලුයම නැවත කණ්ඩායමට එක්වීම සඳහා පිටත්ව යාමේදී මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

“පොඩිකාලේ සිටම තාත්තගෙන් ලොකුම සහයෝගය ලැබුණා. ඔහුගේ එකම සිහිනය මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. ආසියානු කුසලානයේ තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට සියයට 100ක් දායක වීමට බලාපොරොත්තු වෙනවා. සනත් සර්, නායක චරිත් අයියා සහ කණ්ඩායම සමඟම ලංකාවේ සිටි සියලු දෙනාගෙන් මට ලැබුණු සහයෝගය මට ලොකු හයියක්. එම නිසා මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකදීද, මට ලැබුණු දිරිමත් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. තාත්තා පොඩිකාලේ සිටම උදේ ඉදන් රෑ වෙනකම් මගේ ක්‍රිකට් සඳහා කැපවුණා. එම කැපකිරීම නිසා අද මම රට නියෝජනය කරන්න තියෙන්නේ. තාත්තාගේ ආශාවල් සියල්ල මම ඉෂ්ට කරනවා කියලාම සිතනවා” යනුවෙන් දුනිත් මාධ්‍යට සිය අදහස් පළ කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories