2026 ජූලි 29 බදාදා, 03:39
නවතම පුවත්

පුංචි ඡන්දයේ රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීම් රැසක්

පළාත් පාලන ඡන්දයේ, ඡන්ද විමසීමේ කටයුතු අද (6) උදෑසන 7ට ආරම්භ විය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) මෙවරත් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වී සිටියි.

“රාජ්‍ය දේපළ අවභාවිතා නොකල , ඉතිහාසයේ පළමු මැතිවරණය මෙයයි.- පැෆ්රල් සංවිධානය -” යනුවෙන් පැෆ්රල් සංවිධානය කළා යැයි දැක්වෙන ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි. නමුත් පැෆ්රල් ආයතනයේ විධයක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙම ප්‍රකාශ අසත්‍ය වන බවත් අප්‍රේල් 18 වැනිදා වනවිට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිදුවීම් 20කට ආසන්න ප්‍රමාණයක් ද මැයි මස 05 වැනිදා රාත්‍රිය වනවිට අදාළ සිදුවීම්වලින් 18ක් තහවුරු කර ඇති බවත් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories