2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:33
නවතම පුවත්

“මම තනියම නීති විභාගේ ලිව්වා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා “ නාමල් කියයි

ඊයේ දිනයේ තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ තමාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පිළිතුරු ලබාදුන්නේය.

තමා නීති විද්‍යාල අවසන් වසර විභාගයට මුහුණදුන් ආකාරය ගැන ගැටළුවක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පත්වන ලෙසද මන්ත්‍රී රාජපක්ෂ ඉල්ලා සිටියේය.

වෙනත් රටක දේශපාලන රැකවරණ ලබන පුද්ගලයකු එල්ල කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් වහාම විමසා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ, විදේශ රටක සිට මෙම චෝදනා එල්ල කරන අදාළ පුද්ගලයා සාක්ෂි ලබාදීම සඳහා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

නැවත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියාසිටියේ, තමා තනිවම විභාගයට ලියූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, අදාළ චෝදනාව ඉදිරිපත් කළ වසන්ත සමරසිංහ ඇමැතිවරයා ඉල්ලා අස්විය යතු බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories