2026 ජූලි 29 බදාදා, 04:35
නවතම පුවත්

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් රැකියා අනතුරක

ලෝක බැංකුවට අයත් World Bank Group නම් වූ ආයතනය නිවේදනයක් නිකුත්කර ඇත්තේ ඉදිරි දශකය තුළ ලෝකයේ රටවල් ගණනාවක රැකියා අභියෝගයට ලක්වන බවයි.

සාමාන්‍යයෙන් දරිද්‍රතාවයෙන් මිදී ස්වාධීන සාර්ථක ජීවිතයක් ගත කිරීමට පුද්ගලයෙකුට රැකියාවක් කිරීමට සිදු වුවත් ඉදිරි දශකය ඇතුලත එය තීරණාත්මක තත්වයකට ලඟා වෙයි.

එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල තාරුණ්‍ය බිලියන 1.2ක් ශ්‍රම බළකායට පැමිණෙන මුත් පවතින තත්වය අනුව රැකියා නිර්මාණය වන්නේ මිලියන 420ක පමණක් බවයි.

මේ සඳහා කඩිනම් පියවර නොගතහොත් ලොව පුරා මිලියන ගණනක තාරුණ්‍ය මංමුලාවන බව සිහිතබා ගත යුතුයි. ඉන් ඔවුන්ට පෞද්ගලික බලපෑමක් පමණක් නොව සමස්ත සමාජයටම , මුළු මහත් ලෝකයටම බලපෑම් ඇති කරයි.

එබැවින් මේ සඳහා පිළියම් ලෙස පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනයට වැඩි වශයෙන් අවදානය යොමු කළ යුතු වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories