2026 ජූලි 29 බදාදා, 07:25
නවතම පුවත්

ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 492ක් මරුට

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රාලය එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර හමුවේ මේ වනවිට සිවිල් වැසියන් 492 දෙදෙනෙකු මියගොස් තිබේ .

එම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පසුගිය පැය 24 ක කාලය තුළයි .

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ ඉදිරි කාලය තුළ තවත් බොහෝ පුද්ගලයින් මිය යාමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ.

එම ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් සංඛ්‍යාවද 1,645ක් දක්වා ඉහළගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය අනාවරණය කර ඇත .

ඊශ්‍රායල හමුදාව දේශසීමා හරහා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට මිසයිල සහ රොකට් යොදාගනිමින් මෙලෙස පහර දෙන බව වාර්තා වේ .

ඒ අනුව ඊශ්‍රායල හමුදාව විසින් මේ වනවිට හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර 650 කට වැඩි ගණනක් එල්ල කර ඇති බව සඳහන් වේ .

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු දිග සහ නැගෙහිර ලෙබනනයේ ඉලක්කවලට මෙලෙස ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories