2026 ජූලි 31 සිකුරාදා, 23:03
නවතම පුවත්

ගාසා මානුෂීය නෞකාවක් ඊශ්‍රායල අත්අඩංගුවට

ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නෞකාවක් ඊශ්‍රායල හමුදා විසින් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දූපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමඟ පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බව ආධාර තොගය යොමු කළ ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධානය ප්‍රකාශ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ නෞකාවේ රැඳී සිටි පුද්ගලයන් දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද පළ වී තිබෙනවා.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. කෙසේවෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මීට පෙර අදාළ යාත්‍රාව ආපසු හැරවිය යුතු බවට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් සටන්කාමීන්ට ආයුධ පැමිණීම අවහිර කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බව ඊශ්‍රායල බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යළිත් යොමු වී තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories