2026 ජූලි 29 බදාදා, 03:38
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුට රන් පදක්කම් 06 ක්

2025 – ආසියානු ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනකු රන් පදක්කම් 06 ක් දිනා ගෙන ඊයේ (21) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය 13 සිට 15 දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සහ 06 සිට 09 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණි. නුවරඑළිය, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි මනිවෙල් සත්‍යශීලන් හයිද්‍රාබාද් නුවර පැවති මීටර් 5,000 ඇවිදීම, මීටර් 1,500 සහ මීටර් 800 දීවීමේ තරග වලදී රන් පදක්කම් 03 ක් දිනා ගෙන ශූරතාවය ද දිනා ගෙන තිබුණි. මීට අමතරව නුවරඑළිය, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි දොරේසාමි විජින් නවදිල්ලි නුවර පැවති තරගාවලියේ දී මීටර් 5,000 ඇවිදීම , මිටිය විසි කිරීම සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගෙන ශූරතාවය ද දිනා ගැනීමට සමත් වී තිබුණි. ඔවුන් දෙදෙනා ඊයේ (21) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories