2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:54
නවතම පුවත්

මැදවච්චියේ දේශපාලන දෝලනය – NPP සහ පොහොට්ටුව එකට

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත්, උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් හිමිවීමත් සමඟ ඊයේ (ජුනි 13) එම සභාව තුළ දැඩි දේශපාලන උණුසුමක් හටගත්තේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය (NPP) දිනා ගැනීමට සමත් වුවද, සභාවේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය බහුතරය හිමි කර ගැනීමට ඔවුහු අසමත් වූහ. NPP විසින් සභික ධුර 10ක් දිනා ගත් අතර, සමගි ජන බලවේගයට (SJB) සභික ධුර 6ක් හිමි විය. පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් දිනා ගත් අතර, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමි කර ගත්තේය.

සභාවේ බලය පිහිටුවීම සඳහා තීරණාත්මක වූ එක් සභික ධුරයක් හේතුවෙන් සභාපතිවරයා රහස් ඡන්දයකින් තෝරා ගැනීමට සිදු විය. ඒ අනුව, පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ වූ සභාවේ ප්‍රථම සභාවාරය, ආරම්භයේදීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අවසානයේ පැවති ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට සභාපති ධුරය හිමි වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතා උප සභාපතිකම දිනා ගත්තේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories