2026 ජූලි 31 සිකුරාදා, 10:47
නවතම පුවත්

යාපනයේ වෑන් රියක් හා යතුරුපැදියක් ගිනි තබා විනාශ කරලා.

යාපනයේ කෝපායී ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ වැන් රථයකට හා යතුරු පැදියකට කිසියම් පිරිසක්වි සින් 8 දා පහරදී ගිනි තබා පලා ගොස් තිබේ.


යතුරු පැදියකින් පැමිණි පිරිසක් මේ වාහන වලට ගිනි තබා පලා යන අන්දම අසල නිවසක පිහිටි සී.සී.ටීවී කැමරාවක සටහන්ව තිබී පොලීසියට හමු වී තිබේ.


මේ අතර වාහන වලට ගිනි තැබීමෙන් පසුව එම ගින්න නිවා දැමීමට උත්සහ කළ එම නිවසේ හිමිකරුගේ මව ඇදුම් වලට ගිනි ඇවිලිම නිසා ඇය පිළිස්සුම් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.


වාහන වලට මේ අන්දමට ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක්ද මෙතෙක් සිදුව නොමැත.


වාහන වලට පහර දීම හා ගිනි තැබීම නිසා වෑන් රථයට හා යතුරු පැදියට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර ඉන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ හැටක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.


කෝපායී පොලීසිය මෙම වාහන වලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories