2026 ජූලි 31 සිකුරාදා, 07:52
නවතම පුවත්

රත්නපුරට මැණික් කාර්මික ජනපදයක්

සෑම මැණික් ගලක් විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එසේම මැණික් කර්මාන්තය සඳහා තාක්ෂණික සේවා සපයන මැණික් කාර්මික ජනපදයක් රත්නපුර ඉදිකිරීමටද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදී නිෂ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමක් කිරීමේ අරමුණ ඇතිව මෙම “ FACE TO FACE – MEET THE MINISTER වැඩසටහන ක්‍රියාත්මක වෙනු ලබයි.

මෙම වැඩසටහනේ දෙවැනි වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී මැණික් හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු අනෙකුත් කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් රැසක් සම්බන්ධව වී සිටිහය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories