2026 ජූලි 29 බදාදා, 13:33
නවතම පුවත්

වනිඳුට එක්දින තරගාවලිය අහිමි වේ

වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි- 20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.
හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇත.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් 17 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතය. පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.මේ අතර පසුගියදා විස්සයි – 20 තරගාවලියේ තියුණු ජයග්‍රහණයක් ලබා සම කළ නවසීලන්ත එක්දින තරගාවලිය සඳහා සිය ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් නොමැතිව ද තරග වදිනු ඇත.

දෙවැනි විස්සයි- 20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෆර්ගියුසන්ට සිය දෙවැනි ඕවරය යවන අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු එක්දින තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා වේ.
වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත. හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් 17 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතය. පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.මේ අතර ඉරිදා දිනයේදී විස්සයි 20 තරගාවලියේ තියුණු ජයග්‍රහණයක් ලබා සම කළ නවසීලන්තය එක්දින තරගාවලිය සඳහා සිය ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් නොමැතිව ද තරග වදිනු ඇත.

දෙවැනි විස්සයි- 20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෆර්ගියුසන්ට සිය දෙවැනි ඕවරය යවන අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු එක්දින තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වැඩිදුරටත් වාර්තා වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories