2026 ජූලි 29 බදාදා, 05:17
නවතම පුවත්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසන අතර සාමාන්‍ය පෙළ විභාගය, හෙට(17) සිට ලබන 26 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ට සියලු ප්‍රශ්න පත්‍ර යොමු කර ඇති බවත් මධ්‍යස්ථාන 3663කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව, 478,182 ක් වන අතර ඉන්, 398,182 ක් පාසල් අයැදුම්කරුවන්ය.

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් මධ්‍යස්ථාවලට යොමු කෙරෙනු ඇති.

මෙවර මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක ශාලාධිපතිවරුන්ට පමණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories