2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:54
නවතම පුවත්

ගිනි අවියක් ගැන ඔත්තුවක් දුන්නොත් පොලීසියෙන් ලක්ෂ 10 ක්

අපරාධ සිදුවීම් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මහජනයාට ද යුතුකමක් සහ වගකීමක් ඇති බවත් එවැනි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහසිගතභාවය ආරක්ෂා කරන බවත්, 1997 යන අංකය ඔස්සේ එවැනි තොරතුරු දැනුම්දිය හැකි බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

රටේ වතමන් තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා පැවසුවේ අවි ආයුද සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාව පවතින බවයි.

එහිදී ටී56 ගිනි අවියක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දී එම තොරතුරු ඔස්සේ එම ආයුද සොයා ගැනිමට හැකි වුවහොත් එලෙස සොයා ගන්නා එක් ටී56 අවියක් සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් හරහා අද දිනයේදී මහජනතාව දැනුවත් කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories