2026 ජූලි 31 සිකුරාදා, 10:45
නවතම පුවත්

පාසල් අධ්‍යාපනයට ඩිජිටල් පිම්මක්- සුහුරු පුවරු, අන්තර්ජාලය සමඟ පාසල් 1000 නවීකරණයට

අද (ජූලි 09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරියක් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,
“පාසල් 1000කට සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනා කර තිබෙනවා. ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට සුහුරු පුවරු 1900ක් පාසල් 1500ක් වෙත බෙදාදීමට නියමිත වෙලා තියෙනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් (NEMS) සකස් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව මෙම පද්ධතිය සකස් කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ.2026 වසර අවසාන වන විට සියලුම ද්විතීයික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපේක්ෂිතයි.රුපියල් 5,000ක අසීමිත දත්ත පැකේජයක් පාසල්වලට හඳුන්වා දීලා තියෙනවා.”
මෙම වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කර, සිසුන්ට සහ ගුරුවරුන්ට වඩාත් නවීන හා කාර්යක්ෂම ඉගෙනුම් පරිසරයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories